ජනාධිපති විද්‍යාලය, මිනුවන්ගොඩpýyc Di R: RMm k Ll 24d
| ජනාධිපති විද්‍යාලය - මිනුවන්ගොඩ | |
අභිමානයෙන් පෙරට යමු
| |
| ස්ථානය | |
|---|---|
| මිනුවන්ගොඩ, ශ්‍රී ලංකාව | |
| තොරතුරු | |
| වර්ගය | පළාත් සභා පාසලකි |
| ස්ථාපිත | 1979 පෙබරවාරි මස 09 වැනිදා |
| විදුහල්පති | කේ. කේ. ජයසේකර මිය. |
| ශ්‍රේණි | 6 - 13 |
| බාලක/බාලිකා | මිශ්‍ර |
| වයස් පරාසය | 11 to 19 |
| වර්ණ(න්) | මෙරූන් සහ කහ
|
| වෙබ් අඩවිය | නිළ වෙබ් අඩවිය |
ශ්‍රී ලංකාවේ මිනුවන්ගොඩ පිහිටා ඇති ජනාධිපති විද්‍යාලය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පරිපාලනය වන පාසලකි.
ජනාධිපති විදුහල ආරම්භ කරන ලද්දේ 1979 පෙබරවාරි 09 වන දා ය.
නිවාස[සංස්කරණය]
- පරවි
- මයුර
- තිසර
- ලිහිණි
බාහිර සබැදි[සංස්කරණය]
- ජනාධිපති විද්‍යාලයේ නිළ වෙබ් අඩවිය
- ජනාධිපති විද්‍යාලයේ නිළ ෆේස්බුක් පිටුව